2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

HIT TIPS

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

මන්නාරමේ Youth Ghetto Camp

රට පුරා ඉන්න තරුණ පිරිස් එකතු කරගෙන සංවිධානය කරන Youth Ghetto Camp 2017 නොවැම්බර් 02 දා සිට 05 වැනිදා දක්වා මන්නාරමේදී පැවැත්වෙනවා. විවිධ විනෝද වැඩසටහන්, අලුත් මිතුරු සම්බන්ධතා රැගත් මෙම වැඩසටහනට කල්තබා ලියාපදිංචි විය යුතුයි. ඊට Youth Ghetto Camp 2017 සමඟ ෆේස්බුක් හරහා සම්බන්ධ විය හැකියි.

කොළඹ මහානාමයේ ලියෝ වැඩසටහන

කොළඹ මහානාම විදුහල් ලියෝ සමාජය විසින් සංවිධානය කරන Leo’s got talent වැඩසටහන නොවැම්බර් 05 දා උදෑසන 7 සිට 10 දක්වා විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. කුසලතා පිරි ඕනෑම ලියෝ සාමාජිකයෙකුට මේ තරගයට සහභාගි වෙන්න පුළුවන්.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00