2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

සත්‍යග්‍රහ සහ (අ)සත්‍යග්‍රහ

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

උන් දවසක් A/C එකේ
බිම වාඩි උනහම
පත්තරේ මුල පිටුවෙ ලොකුවට.
අපි දවස් සීයක් අට්ටාලෙ වේළුනහම
මැද පිටුවක කොණක පොඩියට

►රිවිහාර පින්නදූව

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00