කුරුලෑවලට
කඩල පිටි මේස හැඳි දෙකක්, මී කිරි හා කහ කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි විස්සකින් සෝදා හරින්න.
අත් යට කළු පැහැ ගැන්වීම නැති කරගැනීමට
සුදු හඳුන්, වෙනිවැල්ගැට කුඩු, මී කිරි මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි විස්සකට පසුව සෝදා හරින්න.
කොකුම් කුඩු, වෙනිවැල්ගැට සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.
මුහුණ පැහැපත් වීමට
කෝමාරිකා මද සාරය කෝප්ප භාගයක්, දෙහි යුෂ තේ හැඳි දෙකයි, මුදවන ලද කිරි මේස හැඳි එකක් සමඟ හොඳින් මිශ්‍ර කර මුහුණේ ගෙල පෙදෙස