බුද්ධිමත් පාඨකයාට තමා වසන සමාජය සහ තමා ගෙවන ජීවිතය පිළිබිඹු කරන කැඩපතක් වන නවකතාව අප විසින් නොසෙවුණ කැඩපතක් බවට පත්වන්නට වූයේ කලකට පෙරයි.
අද වනවිට සිංහල නවකතාව ඒ තත්ත්වයෙනුත් පහතට ඇද වැටී බාලයන් පිනවන විනෝදාංශයක් මෙන්ම වාණිජ රැල්ලට සරිලන වෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබේ.
ආචාර්ය ගුණදාස අමරසේකර
කියනු මැන දිවි අරුත (පෙරවදන)
සේයාරුව - අන්තර්ජාලයෙන්