2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

HIT TIPS

2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:3050

බත්තරමුල්ලේ ඔරු පදින තරගය

Red Bull Outrigged ඔරු පැදීමේ තරගය බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී අප්‍රේල් මාසේ 07 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙය වසර ගණනාවක් පැරණි තරගයක්. අලුත් අවුරුදු සමගාමීවයි මෙවර කටයුතු සංවිධානය වෙන්නේ.

අවුරුදු ෂොපිං සැණකෙළිය

“Colombo Shopping Festival” 29 වැනි වතාවටත් පැවැත්වෙනවා. අප්‍රේල් 06 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ Shopping Festival අප්‍රේල් 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. උදෑසන 10 සිට රාත්‍රි 10 දක්වා Shopping කරන්න මෙහිදී පුළුවන්. අවුරුදු සමයේ Colombo Shopping Festival කොයි කාටත් අපූරු අත්දැකීමක්. 

 

2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00