වට්ටක්කා සඳහා අවම මිලක් ප්‍රකාශ කිරීමට නොහැකි වීම නිසා අපහසුතාවයට පත්ව සිටින ගොවීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය මෙන්ම පෞද්ගලික ආයතන ද විවිධ ක්‍රියාමාර්ග අත්හදා බලනවා.
ඒ අනුව caramel pumpkin ආයතනයත් ඉදිරිපත් වෙනවා වට්ටක්කා ගොවීන්ට උපකාරයක් වෙන්න. caramel pumpkin කියන්නේ කොළඹ ලස්සන වටපිටාවක තියන රසවත් කෑම පිළිගන්වන cafe එකක්.
ඔවුන් හඳුන්වා දෙනවා වට්ටක්කාවලින් අලුත්ම ආහාර වර්ග 4ක්. Fresh pumpkin salad, Roasted chicken with pumpkin puree, Roasted pumpkin soup සහ pumpkin spiced latte තමයි. මේ හැම ආහාරයකින්ම රු.100ක මුදලක් වට්ටක්කා ගොවීන්ගේ සුභසාධනය සඳහා යොදවලා තියනවා.
Daily mirror Life ඇසුරින්