ඒ කාලේ 2019
“ඒ කාලේ 2019” සොඳුරු අතීතයක වර්තමාන දිගහැරුම 2019 ජුනි 30 ඉරු දින සවස 6.30 සිට මහරගම යොවුන් රඟහල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. ජනප්‍රිය කලාකරුවන් සමඟ ගීතයේ අතීත රසය ප්‍රියකරන කාටත් මේක අපූරු අත්දැකීමක්.
සංචාරක උදාව 2019
සංචාරක ප්‍රදර්ශනය වන ජුනි 21 සහ 22 දිනවල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උදෑසන 10 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වීමට නියමිතයි. සංචාරක ව්‍යාපාර සම්බන්ධ බොහෝ දෙනෙක්ට තම සහයෝගිතා ගොඩ නගාගන්න සම්බන්ධතා ඇති කරන ව්‍යාපාරික අවස්ථා පුළුල් කරගන්න මේක හොඳ අවස්ථාවක්