“ආදරය සැඳෑව” ප්‍රසංගය 29 ඉරිදා BMICH හිදී
ආත්මා උමාරියා චාමර අපූරු හඬ ත්‍රිත්වයක සුසංයෝගයෙන “ආදරය සැඳෑව” ප්‍රසංගය සැප්තැම්බර් 29 ඉරිදා හවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වෙනවා. මේ කටහඬවල්වලට ආදරය කරන කාටත් මේක සොඳුරු අවස්ථාවක් වේවි.
European Street ආහාර සැණකෙළිය ඔක්තෝබර් 6 තුරඟ තරග පිටියේ
කොළඹ තුරඟ තරග පිටිය පරිශ්‍රයේදී තමයි European Street Food Festival පැවැත්වෙන්නේ. ඔක්තෝබර් 6 ඉරිදා මේ පැත්තට ගොඩවැදුණුත් මේ රසවත් අත්දැකීම විඳගන්න ඔබටත් පුළුවන්.