2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ෂැංග්‍රිලා හෝටලේ අලුත්ම ඉරිදා ස්පෙෂල් එක

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

Shangri la හෝටලය තම පාරිභෝගිකයන්ට නිරන්තරයෙන් නැවුම් ආහාර අත්දැකීම් තිළිණ කරන්නට සූදානම්ව සිටින බව නොරහසක්. මේ ඔවුන්ගේ අලුත්ම සංකල්පය Gourmet Sunday Brunch. ඉරිදා දිනවල 12 noon to 3p.m. ඉදිරිපත් කරන Gourmet Sunday brunch මෙනුව courses 3කින් යුක්තයි. 

මුලින්ම Apetisers වර්ග 7ක් ඔබට තෝරාගන්න පුළුවන්. Beef carpaccio, Tuna tartare, Beetroot salad, Superfood salad, Grilled vegetable antipasto, Green asparagus soup, mushroom cappuccino තමයි ඒ. 
Main menu එක සඳහා Honey glazed chicken Skewer with garlic rice and scallions, salmon wellington සහ Honey glazed roasted pork තමයි මගේ තෝරාගැනීම වුණේ. වචනවලින් කියන්න බැරි තරම් රසවත් නිසා Foodie heaven එකක් කිව්වොත් නිවැරදියි. 

Dessert වලට එතරම් ප්‍රිය නොකරන මමත් ඔවුන් එකින් එක ඉදිරිපත් කරපු අතුරුපස වර්ග නිසා මවිතයට පත් වුණා. එකකට එකක් පරාද කරන්න බැරි තරම් රසවත්.

ඉතින් Shangri la මේ අලුත්ම Gourmet sunday brunch එක රසවිඳින්න ඔබත් අමතක කරන්න එපා.

සටහන සේයාරූ -  life web ඇසුරින්

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00