2017 මාර්තු 18 වන සෙනසුරාදා

Hit Tips

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

• වෝටර්ස් එජ් ප්‍රංශ කෑම රස

මාර්තු 21 වැනිදා අඟහරුවාදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයට ගියොත් ප්‍රංශ ආහාර අත්දැකීමක් විඳගන්න අවස්ථාව සැලසෙනවා. හෝටලයේ The View ශාලාවේ හැන්දෑවේ 8 සිට 11 දක්වා මේ ප්‍රංශ ආහාර වැඩසටහන පැවැත්වෙනවා. 

• ග්‍රීන්පාත් ආහාර වෙළෙඳ සැණකෙළිය

මාර්තු 25 සහ 26 දෙදින තුළ කොළඹ ග්‍රීන් පාත්හිදී ආහාර සැණකෙළියක් හා වෙළෙඳ ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. 150කට අධික වෙළෙඳ කුටි තුළින් රසවත් ආහාරපාන ලබාගන්න වගේම අලුත් අවුරුද්දට විවිධ බඩුමුට්ටු ගන්නත් අවස්ථාවක් උදාවෙනවා.