බැලරීනා ප්රසංගයක්
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ තමා මේ ප්රාසාංගීය අත්දැකීම ලබන්න වෙන්නේ. එක A Ballerina’s Tale නරඹන කැමති නම් පෙබරවාරි 29 දා සවස 2 කට BMICH පැත්තට ගොඩවෙන්න.
ගල්කිස්සේ ආහාර සැණකෙළිය
Street Rush කියන්නේ අපූරු ආහර සැණකෙළියක්. පෙබරවාරි 20 සහ 21 දිනවල ගල්කිස්ස වෙරළ තීරයට ආවොත් මේ අත්දැකීම විඳගන්න කටට රහට කෑම ටිකක් කන්න පුළුවන්.