2017 මැයි 20 වන සෙනසුරාදා

HIT TIPS

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

අම්මලා දූලාගේ විලාසිතා

වාර්ෂිකව පැවැත්වෙන MDFD එහෙමත් නැත්නම් Mother Daughter Fashion Designer තරගය එළඹෙන මැයි 27 වැනිදා සවස 5.30ට කොළඹ SLECC හිදී පැවැත්වෙනවා.

අම්මලා, දූලාගේ විලාසිතා නිර්මාණ එළිදැක්වෙන මේ අවස්ථාවට එකතු වෙලා හොඳම විලාසිතා නිර්මාණය තෝරන්නත් අවස්ථාව තියෙනවා. 

ජැෆ්නා කූල් ආහාර

යාපනය චුණ්ඩිකුලි බාලිකා විද්‍යාලයේ දැනට කොළඹ සිටින ආදි ශිෂ්‍යාවන් එකතු වෙලා ජැෆ්නා කූල් ආහාර සහ සංස්කෘතික ප්‍රදර්ශනයක් මැයි 27 වැනිදා සවස 5.30ට සංවිධානය කරලා තියෙනවා. 
කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ Christ the Living Savior දේවස්ථානයේදී පැවැත්වෙන මේ වැඩසටහනට එක්වුණොත් යාපනයේ සංස්කෘතිය අත්දැකීමේ අවස්ථාවක් හිමිවේවි. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00