2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

HIT TIPS

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

කොළඹ රථ සැණකෙළිය

වසර ගණනාවක් මුළුල්ලේ ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශනය හා සැණකෙළිය ලෙස ක්‍රියාත්මක වන Colombo Motor Show 2017 අගොස්තු 18, 19 සහ 20 තෙදින පුරා කොළඹ BMICH හිදී පැවැත්වෙනවා. මෝටර් රථ ලෝලී කොයි කාටත් හිතේ හැටියට වාහන ලෝකයේ සැරිසරන්න හොඳ ඉඩක් එහිදී ලැබේවි.

ටී.වී. දෙරණ සරුංගල් සැණකෙළිය

මේ ඇවිත් තියෙන්නේ සරුංගල් වාරයයි. ටීවී දෙරණ ලෝකයා සහ ලෝකයෝ සංවිධානය කරන ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අගෝස්තු 20 වැනිදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙනවා. උදෑසන 8 සිට සවස් වෙනතුරු පැවැත්වෙන මේ සැණකෙළියේදී කාණ්ඩ රැසක් යටතේ නිර්මාණශීලී සරුංගල්වලට ත්‍යාගත් හිමිවෙනවා. 

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00