2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

HIT TIPS

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

මයිකල් ජැක්සන් ගල්කිස්සේ 

පොප් රජුගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ අගෝස්තු මාසයේයි. ඒ නිසාම මයිකල් ජැක්සන්ගේගේ ගීත ඇතුළත් විශේෂ සංගීත සන්ධ්‍යාවක් ගල්කිස්ස ලයන් පබ්හිදී අගොස්තු 23 වැනිදා හවස පැවැත්වෙනවා. පොප් සංගීත මිහිර වගේම ජැක්සන්ගේ මතකයන් අතර තනිවෙන්නත් හොඳ අවස්ථාවක් එහිදී උදාවේවි. 

SPORTEX ප්‍රදර්ශනය

ක්‍රීඩා සහ Health & Fitness ක්ෂේත්‍රයට අදාළව දෙවැනිවරට ලංකාවේ පැවැත්වෙන SPORTEX ප්‍රදර්ශනය අගෝස්තු 26 හා 27 දවස්වල BMICH හිදී පැවැත්වෙනවා. ශරීර සුවතාව ගැන නිතර හිතන හැමකෙනෙක්ටම මේ ප්‍රදර්ශනය ගොඩක් වැදගත් වේවි.