2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

නැකැත් නැතිව බිස්නස් බැරිද?

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

ඇතැමුන් කේන්ද්‍ර බලා, නැකත් තනා ඒ අනුව ආරම්භ කරන ව්‍යාපාර මඳ කලකින් අලාභ ලබා බිඳ වැටුණද සමහරුන් කිසිදු නැකතක් හෝ කේන්ද්‍රයක් නොබලා හිතුවක්කාර ලෙස පටන් ගන්නා ව්‍යාපාර වේගයෙන් දියුණු වන බව පෙනෙන්නට තිබේ. එය එසේනම් කේන්ද්‍රය හා නැකත් සදහටම නොසලකා කටයුතු කළ යුතුදැයි අදහසක් ඇති වෙයි. මෙලෙස ජ්‍යොතිෂය මත පදනම්ව අරඹන ව්‍යාපාර දියුණු නොවන්නේ ඇයි ද යන්න සහ ජ්‍යොතිෂය නොතකා පටන් ගන්නා ව්‍යාපාර පහසුවෙන් ඉලක්කවලට ළඟාවන්නේ කෙසේද යන්න පිළිබඳ දිවයිනේ ප්‍රකට ජ්‍යොතිෂවේදීන් සිවු දෙනෙකු සමඟ කළ මත විමසුමකි මේ.

   

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00