2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

HIT TIPS

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 40

රෝහල් වීදියේ සංගීතේ

කොළඹ කොටුව රෝහල් වීදියේ ඔක්තෝබර් 11 වැනිදා සවස් වරුවේ චමත්කාරය පිරුණු සංගීත සන්ධ්‍යාවක් පැවැත්වෙනවා. ෆෙයාර්වේ කළම්බු හෝටලය ආසන්නයේ පැවැත්වෙන මේ සන්ධ්‍යාව නම්කරලා තියෙන්නෙ Fairway Colombo Jam on the street කියලයි. 

මහනුවර බොලිවුඩ් රාත්‍රිය

මහනුවර නගරය ආශ්‍රිත Kandy Mums සංවිධානය කරන බොලිවුඩ් රාත්‍රී සාදය ඔක්තෝබර් 14 වැනිදා සවස 7 සිට නුවර තිලංකා හෝටලයේදී පැවැත්වෙනවා. ඩිනර් ඩාන්ස් සන්ධ්‍යාවක් ලෙස පැවැත්වෙන මේ සඳහා නුවර ප්‍රදේශයේ ඉන්න කාන්තාවන්ට තම පවුලේ සාමාජිකයින් හා හිත මිතුරන් සමඟ එක්විය හැකියි. 

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00