රොටරි - කොළඹ සරසවි බයිලා නයිට්
කුරුඳුවත්ත රොටරි සමාජය, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨ රොටරි සමාජය එක්ක එකතුවෙලා පවත්වන ‘බයිලා නයිට්’ සංගීත සැන්දෑව නොවැම්බර් 11 වැනිදා සවස 6.30 සිට හැව්ලොක් සිටි ක්ලබ් හවුස්හි පැවැත්වෙනවා. බයිලා සංගීතයට ආසා කරන හැමකෙනෙක්ටම මේක හොඳ විනෝදජනක අත්දැකීමක් වේවි.
වනජීවී ඡායාරූප දැක්ම
ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය Kin Wild 2017 නමින් මෙවර සංවිධානය කොට තිබෙනවා. නොවැම්බර් 10 වැනිදා උදෑසන 10 සිට කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී මෙය පැවැත්වෙනවා.