2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

මං හිතුවා

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

මං හිතුවා

හිනාවෙනවා කියලා උඹ

සැහැල්ලුවෙන් බෝම..

කියවන්න කලින්

හිනාවෙන් සායම් කරපු කඳුළ....

ඊරිසියා කළා මං ඇත්තමයි

වලා රොදක් වගේ ජීවිතේට..

දැනෙන්න කලින් 

ඔය ඇස් ඇතුළෙ තිබ්බ හුදෙකලාව..

දන්නවද

උඹ හරි පුංචි ළමයෙක්

හිතුවක්කාරයෙක් වගේ පේන ... !


 රජිතා අබේසිංහ