අයිතිය ගිලිහෙනවා වගේ දැනෙද්දී ශෛලිය වෙනස් කරගන්ට පුළුවන් ගැහැනියකට විතරමයි...
දුකයි උඹ ගැන...ඒත් සතුටක් නැත්තෙමත් නෑ...
තේරුම්ගත් වග හැඟෙන නිසා වෙනස් වියයුතු බව...
නිරැවතට වැටෙන මනාප හදවතට නොවැටෙද්දී ...
රජිතා අබේසිංහ