සිත් අමනාප නොවන පුද්ගලයකු බවට මා පත් කළේ පොත්ය. මම පොත්වලට ආදරය කරන්නෙමි. හැම පොතක්ම මට පෙනෙන්නේ හාස්කමක් හැටියටය. ගැඹුරු හැඟීම්වලන් හා ප්‍රිතිමත් උද්‍යෝගයකින් යුතුව මිස මට පොතක් ගැන කතා කළ නොහැකිය.
රුසියන් මහා ලේඛක මැක්සිම් ගෝර්කි