2018 ජනවාරි 27 වන සෙනසුරාදා

HIT TIPS

2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:0047

කඳු නැගීමේ වැඩමුළුවක්

කඳු නගින්න කැමති අයට ඒ ගැන විශේෂ පුහුණුවක් ලබාගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. යක්කල ලංකා ඇඩ්වෙන්චර් කෑම්ප්හි ජනවාරි 28 වැනිදා කඳු නැගීම ගැන විශේෂ වැඩමුළුවක් පැවැත්වෙනවා. කඳු නැගීමේදී භාවිත කළ යුතු හරි ක්‍රමවේද වගේ ගොඩක් දේවල් මෙතැනදි දැනගන්න ලැබේවි. 

කැලණි සරසවි “උපනෙත”

කැලණිය විශ්ව විද්‍යාලයීය ප්‍රතිබිම්බ කලා අධ්‍යයනාංශ අවසන් වසර සිසුන් ඉදිරිපත් කරන උපනෙත ඡායාරූප ප්‍රදර්ශනය පෙබරවාරි 07 වැනිදා කැලණිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙනවා. නොමිලේ පැවැත්වෙන මේ ප්‍රදර්ශනයේදී කැමරා කාචයක් හරහා ලෝකය වෙනස් විදිහට දකින්න ඔබටත් හැකිවේවි.

2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00