සෑම භාෂාවක්ම සිද්ධස්ථානයකි. ඒ භාෂාව කතා කරන අයගේ ආත්මය නිදන්කොට තිබෙන්නේ ඒ සිද්ධස්ථානයේය.
අමෙරිකානු විනිසුරු ඔලිවර් මෙන්ඩල් හෝම්ස් (1841-1935)