මට හිනාවෙනවා වගේම අඬන්නත් පුළුවන්. මම එක අතකින් උමතු ස්ත්‍රියක් වගේ තමයි. හැබැයි මම අසාධාරණයට එරෙහිව කෑගසන්නේ සාධාරණකම් කරන්නවුන්ගේ වහලය මත හිටගෙනයි.
ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි