2018 මාර්තු 10 වන සෙනසුරාදා

HIT TIPS

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

ඉන්දියානු ඩී.ජේ. කොළඹ දැක්ම

ඉන්දියාවේ ඉන්න සාර්ථකම DJ ශිල්පියකු වන ප්‍රවීන් ආචාරි සහභාගී වන ප්‍රසංගයක් මාර්තු 17 වැනිදා කොළඹ දී පැවැත්වෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ඉන්දියානු සංගීත ශිල්පියකු වන ප්‍රවීන්ගේ මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ BirthRoot නමිනුයි. මේ ප්‍රසංගයට දේශීය DJ ශිල්පීනුත් සහභාගී වෙනවා. 

කිංස්වුඩ් විදුහල් සංගීතය

මහනුවර කිංස්වුඩ් විදුහලේ කොළඹ ආදිශිෂ්‍යයන් සංවිධානය කරන සංගීත ප්‍රසංගයක් මාර්තු 18 වැනිදා සවස විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වෙනවා. චිත්‍රාල් සෝමපාල, BNS, උමාරියා, රයිනි, අමල් පෙරේරා ඇතුළු කලාකරුවන් රැසක් ඊට එක්වීමට නියමිතයි. 

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00