පොත් ඉතා හොඳ යහළුවෝය. ඇතැම් පොත් සතුටු සාමීචි කතාවෙන්, සන්තෝස වන දොඩමළු වන මිතුරන් වැන්න. සමහර පොත් දළදඬු පණ්ඩිතයන් වැන්න. සමහර පොත් ලජ්ජාවෙන් හැකිලෙන ගතානුගතික සුන්දර ගැහැනුන් වැන්න. සමහර පොත් පිපුණු හදවතක් ඇති සටකපට සුන්දර ගැහැනුන් වැන්න.
මාර්ටින් වික්‍රමසිංහ (උපන් දා සිට)