ඒ කාලේ වත්තට යන්නම් - මලක් කඩන්නම් අම්මට දෙන්නම් - දීලා වඳින්නම් පොත් ටික ගන්නම් - පාසල් යන්නම් අකුරු ලියන්නම් - ජයක් ලබන්නම්
අද කාලේ පාසල් යන්නම් - අකුරු ලියන්නම් ජයක් ලබන්නම් - මලක් කඩන්නම් පොත් ටික ගන්නම් - වත්තට යන්නම්
►අනීවාරතේ