පාට ගිය නිල් ඩෙනිම දිරාගිය කොටු කමිසයට හැඩ නොමැත මගේ රුව රුවට වඩා හදවතෙ ලස්සනක් අවැසි බව අමතක වූ උඹට මා කිලිටි මිනිසෙකි උන් අමුතු සැපතකි
තීක්ෂණ මංජුල