2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

HIT TIPS

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

ඉරාන සිනමාව කියන්නේ ලෝක සිනමාවට විශිෂ්ට කෘති රාශියක් දායාද කරපු කර්මාන්තයක්. ඒ වගේ තවත් උසස් සිනමා කෘතියක් අප්‍රේල් 26 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී සවස 5.30ට පැවැත්වෙනවා. සිනමා නිර්මාණයේ නම තමයි, "Here Without Me". 

අප්‍රේල් 28 වැනිදා විශේෂ බැලුන් සවාරියක් පැවැත්වෙනවා. Lanka Ballooning සමාගම සංවිධානය කරන මේ වැඩසටහනට අනුව කොළඹින් පිටත් වන සංචාරක පිරිස දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයට ගොස් බැලුන් සවාරියක නිරත වීමට නියමිතයි. බැලුන් සවාරියට අමතරව තවත් ගොඩක් දේවල් මේ සවාරියට ඇතුළත් වන බවත් ආරංචියි. 

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00