2018 මැයි 05 වන සෙනසුරාදා

HIT TIPS

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

ග්‍රීන් පාත් ආහාර උත්සවේ

කොළඹ ග්‍රීන් පාත් කියලා කියන්නේ වීථි ආහාර සැණකෙළි සඳහාම වෙන්වුණු පාරක් කිව්වොත් හරියටම හරි. ලබන මැයි 13 සහ 13 දවස් දෙකේදීත් ග්‍රීන් පාත්වල ආහාර සැණකෙළියක් පැවැත්වෙනවා. EAT STREET COLOMBO කියලා නම් කරලා තියෙන මේ වැඩසටහනේදී තරගයට ආහාර ගැනීමේ තරගත් සංවිධානය කරලා තියෙනවා. 

කාන්තාවන්ට විශේෂයි

Kandy Mums සංවිධානය මහනුවර තිලංකා හෝටලයේදී LET’S GO DOTS! නමින් පවත්වන කාන්තාවන්ගේ රාත්‍රී සාදය මැයි 12 වැනිදා හවස හයේ සිට පැවැත්වෙනවා. විනෝදය, සතුටු සාමීචිය සහ රාත්‍රී ආහාරය සහිත මේ සැන්දෑවට එක්විය යුත්තේ ඩොට් සහිත ඇඳුමකින් සැරසීගෙන වීමත් විශේෂත්වයක්.