2018 ජුනි 23 වන සෙනසුරාදා

HIT TIPS

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

දර්ශන් මුනිදාස අවන්හල මහනුවරටත් යයි

සූපවේදී දර්ශන් මුනිදාසගේ නිහොන්බාෂි අවන්හලේ ශාඛාවක් නුදුරේදීම මහනුවර නගරයේදී විවෘත වීමට නියමිතයි. ඒ මහනුවර කොළඹ වීථියේ පිහිටි  ‘The Radh’ හෝටලයේදීයි. වසර හයක් පුරාවට අඛණ්ඩව ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට අයත් වුණු නිහොන්බාෂි අවන්හල උසස් තත්ත්වයේ ජපන් ආහාර අවන්හලක් ලෙස ප්‍රකටයි. 

ගල්කිස්සේ දී ලෝක DJ ප්‍රසංගයක්

මේ වනවිට ලෝකයේ ප්‍රසිද්ධ ගායිකාවක් වගේම DJ ශිල්පිනියක් වන  Gallya ගේ ප්‍රසංගයක් ජූනි 30 වැනිදා පැවැත්වෙනවා. ප්‍රසංගය පැවැත්වෙන්නේ ගල්කිස්ස බෙර්ජයා හෝටලයේදී සවස හයේ සිටයි.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00