2018 ජුලි 07 වන සෙනසුරාදා

මලට අමතක වෙලා අද

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

මලුත් නොකියා කිව්වෙ මට
දලුත් එන බව, 
යන්නයි කියා
අලුත් දලුවලට ඉඩ හැර..
මලට අමතක වෙලා අද
දිනෙක පරවෙන්න වෙන බව
පොහොට්ටුවකට 
පිපෙන්නට ඉඩ හැර..

►ගීතිකා නිසංසලා කිතුලම්පිටිය

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00