2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

HIT TIPS

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

කාන්තාවන්ට පමණයි

අගෝස්තු 29 වැනිදා සවස කොළඹ ජෙට්වින් සෙවන් හෝටලයේදී කාන්තාවන් සඳහාම විශේෂ වුණු සාදයක් පැවැත්වෙනවා. Urban Ladies Night විදිහට නම් කරලා තියෙන මේ වයින් සහ කොක්ටේල් සාදය සවස 7 සිට 10 වෙනතුරු පැවැත්වෙනවා. 

රූකාන්ත - වායෝ 31දා මහරගම

රූකාන්ත සහ වායෝ එකට එකතු වෙන WAYO Live in Concert - අනාගතයේ ft. Rookantha ප්‍රසංගය අගෝස්තු 31 වැනිදා මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිතයි. මේක සංවිධානය කරලා තියෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයයි. ප්‍රසංගය සවස 7 සිට 10.30 වනතුරු පැවැත්වෙනවා. 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00