2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

HIT TIPS

2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:0042

ෂේක්ස්පියර් නාට්‍ය තරග

ෂේක්සිපියර්ගේ කෘති ඇසුරින් ලියැවුණු නාට්‍ය පාසල් සිසුන් විසින් රඟදැක්වෙන 45 වැනි ෂේක්ස්පියර් නාට්‍ය තරගාවලියේ අවසන් පූර්ව වටයේ නාට්‍ය සැප්තැම්බර් 17 වැනිදා ආරම්භ වෙනවා. 17 වැනිදා සිට 20 වැනිදා දක්වා මේ නාට්‍ය කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී එය නැරඹිය හැකියි. 

රාජකීය ළමා නව නිර්මාණ දැක්ම

කොළඹ රාජකීය විදුහල සංවිධානය කරන Spark’18 ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 වැනිදා සිට 29 වැනිදා දක්වා විදුහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. වයස අවුරුදු 8ත් 19ත් අතර පාසල් සිසුන්ගේ නව නිර්මාණ මේ ප්‍රදර්ශනයේ අන්තර්ගත වෙනවා. ප්‍රදර්ශනය උදෑසන 9 සිට සවස 4 දක්වා පැවැත්වෙනු ඇති.