2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

HIT TIPS

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

ෆ්ලැමින්ගෝ හවුස් ඩී. ජේ. සාදය

ඔක්තෝබර් 26 වැනිදා සිකුරාදා රාත්‍රී 8 සිට ෆ්ලැමින්ගෝ හවුස් අවන්හලේදී විශේෂ ඩීජේ සාදයක් පැවැත්වෙනවා. Muku, Rev, Hitch Dhari කියන කොළඹ ඉන්න ජනප්‍රියම ඩීජේ පිරිසක් සහභාගී කරවගෙන පැවැත්වෙන මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ DOUBLE TROUBLE!  කියලයි.

කොල්ලුපිටියේ හැලෝවීන් උළෙල

මේ අවුරුද්දේ හැලොවීන් උත්සවයට සමගාමීව Red Dot Geek සංවිධානය කරන Halloween ComicFest ඔක්තෝබර් 27 වැනිදා සෙනසුරාදා කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා එකෙදි පැවැත්වෙනවා. හැලොවීන් එකට අලුත් ඇඳුම් ගැන වදවෙන නව යොවුන් පිරිසට මේ කොමික් ෆේස්ට් එක කදිම අත්දැකීමක් වේවි.