2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

HIT TIPS

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 32

කැලණි සරසවියේ ආදි විද්‍යාර්ථී හමුව

කැලණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සංවිධානය කරන වාර්ෂික සුහද හමුව නොවැම්බර් 17 වැනිදා සෙනසුරාදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වෙනවා. ජිප්සීස් සංගීතයෙන් හැඩවුණු මේ සුන්දර සාදය එදින හවස 6.30 සිට මධ්‍යම රාත්‍රිය වෙනතුරු දිගහැරෙන්න නියමිතයි. 

මහනුවර කලාකෘති දැක්ම

මහනුවර සීබල් පෙදෙසේ පිහිටි Atelier හිදී කලාකෘති ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. නොවැම්බර් 10 සහ 11 යන දවස්වල පැවැත්වෙන මේ කලා ප්‍රදර්ශනයේදී චිත්‍ර, මූර්ති, ඡායාරෑප වගේ ගොඩක් කලා නිර්මාණ වට්ටම් සහිත අඩුම මිල ගණන්වලට ලබාගැනීමට හැකිවේවි.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00