2019 ජනවාරි 19 වන සෙනසුරාදා

Handloom Fashion Week 2018

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

අත්යන්ත්‍ර රෙදිපිළි මහජනතාව අතර ජනප්‍රිය කිරීමේ අරමුණින් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල“ Handloom Fashion Week 2018’’ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණ.ප්‍රවීණ මෝස්‌තර නිර්මාණ ශිල්පී සේනක ද සිල්වාගේ ඇඳුම් විලාසිතා නිර්මාණ මගින්  මෙම විලාසිතා දැක්ම වර්ණවත් විය. අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ Handloom Fashion Week වෙනුවෙනි.

 I Romesh Dhanushka Silva