2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

විශාඛා-සුජාතා දැල්පන්දු

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 151

පාසැල් ක්‍රිකට් මහා තරග ගැන නම් අලුතෙන් ඔයාලට කියන්න ඕනෑ නැහැනේ.. ඒත් මෙරට ප්‍රථම දැල් පන්දු මහා  තරගය කොළඹ විශාඛා විද්‍යාලය සහ නුගේගොඩ සුජාතා විද්‍යාලය අතර පසුගියදා පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටියේදියි. දෙපිලේම ක්‍රීඩිකාවන් හොඳින් තරග කලත් අවසානයේ ජයග්‍රහණය හිමිවුයේ කොළඹ විශාඛා විද්‍යාලයටයි. විශාඛාවන්ටයි සුජාතාවන්ටයි තමයි අද අපේ පිටුව මෙලෙස වෙන් වන්නේ...

I Romesh Dhanushka Silva 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00