2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

Colombo super cross

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

Colombo super cross යතුරුපැදි හා මෝටර් රථ ධාවන තරගය උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද රාගම වැලිසර නාවික හමුදා ධාවන පථයේදි පැවැත්වුණා.

 

නාවික හමුදාව සහ ශ්‍රි ලංකා රේසින් යතුරු පැදි ධාවකයන් සහ මෝටර් රථ ධාවකයන්ගේ සංගමය (SLARD) මගින් සංවිධානය කර Colombo super cross තරගයේ දර්ශන හදසර අපේ කැමරාවට හසුවුණේ මෙහෙමයි.

 Pic – Channa Kassapa Koralearachchi