2017 මාර්තු 25 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

මරණාසන්න වෘක්ෂයකි
නුඹේ ප්‍රේමය 

නාදුනන අසංසාර 
ගිම්හානයේ විකසිත
අහම්බකාරක මලක් 
නුඹේ උරහිසේ සිහිලැල් විඳින 

සිඳු සිහිල කිම පලද 
සත්කඩක් සිත පැලුණු 
දරනු නොහි සරතැසට 

අනේ නුඹ දිය පොදක් වුණානම් 
සංසාර තිබහකට 

හැම රූම මියැදෙන 
මගේ හිත ගිම් නිවන 

♦ Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00