කිත්සිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ වැස්සකට පස්සේ සංගීත ප්‍රසංගය අති උත්කර්ෂවත් අයුරින් කොළඹ නාලන්දා විද්‍යාලයේ මළලසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
කිත්සිරිගේ හිතමිත්‍ර කලාකරුවන් වගේම විශාල පිරිසක් වැස්සකට පස්සේ සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටියා. මේ ඉරිදා අපේ Event of the week පිටුව වෙන්වෙන්නේ වැස්සකට පස්සේ සංගීත ප්‍රසංගය වෙනුවෙන්.
Text & Pic / Channa Kassapa