2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

Event of the week

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

CEC Events ආයතනය විසින් සංවිධානය කෙරුණු ‘The Motor Show 2017’ ප්‍රදර්ශනය පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ. බාල මහලු කොයි කවුරුත් වඩාත් කැමති මෙරට ජනප්‍රිය මෝටර් රථ මෙන්ම යතුරු පැදි ද  මෙහි ප්‍රදර්ශනය කෙරිණ. අලුතින් මෙරටට හඳුන්වා දෙන මෝටර් රථ කිහිපයක් ද මෙහිදී එළිදැක්වීම විශේෂයක් විය. බලන්න ඔබගේ ප්‍රියතම මෝටර් රථයත් මෙහි තිබේද කියා...

Romesh Dhanushka Silva