දේ වදාර ගස් සෙවණේ
නුඹත් එක්ක මම ඇවිද්ද
අතීතයේ ආදරයක
සුවඳ නේන අනන්තයක
අද මං තනියෙන්
මුදුන් මුලෙන් ඉගිලී ගිය
ආත්මයේ මංමුලාව
දිවා රැයේ හද සමීපෙ
මතක එක්ක කතාබහක
නුඹ නෑ නුදුරින්
දෙවියන් නොවැඩිය පුදසුන
අඳුර නසන පහන නුඹය
සොඳුරුයි සඳවත සෙනෙහස
ළඟක නෑ දුරින්
නුඹේ නමට සන්තකේට
හිත ලිවුවේ ඒ නිසාය
සොඳුරුයි සඳවත සෙනෙහස
ළඟක නෑ දුරින්
saara -