2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

Fashion

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 93

තොරතුරු තාක්‍ෂණ අංශයේ රුකියාවක නිරතවන අතරම කලා කටයුතුවලට සම්බන්ධ වන ඇය නමින් කව්මි මංජුලා. පරිගණක විද්‍යාව පිළිබඳව උපාධියක් හදාරන කව්මි විනෝදාංශයක් විදියට මෝස්‌තර නිරුපණයේත් යෙදෙනවා. ඇය වඩාත් කැමති විලාසිතා කිහිපයක් අද අපේ විලාසිතා පිටුවෙන් මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරනවා.

♦ සේයාරෑ - රොමේෂ් ධනුෂ්ක සිල්වා.  


Hair & Make up – Chamila Rajaguru
‘තිmaya Salon’ -
බොරලැස්ගමුව.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00