2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

ස්වර මංගල දැක්මදා...

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ නීටා ප්‍රනාන්දු සහ මනෝහන් නානායක්කාර නිෂ්පාදනය කළ 'ස්වර' (සප්තකය) සිනමා නිර්මාණය මංගල දැක්ම පසුගියදා පැවැත්වුණා. දෙසැම්බර් 01 වැනිදාට යෙදුණු ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව මෙරට සිනමා ශාලාවල තිරගත වීම් ආරම්භ කෙරුණු 'ස්වර' මංගල දැක්ම දා...