ඉබ්බාගමුව මධ්‍ය මහ විද්‍යාලයේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ රථ පෙළපාලිය සහ පාගමන පසුගියදා පැවැත්විණ.
සාර්ථකත්වය උදෙසා පිය නගමු යන තේමාව යටතේ පාගමන පැවැත්වූ අතර පාසැලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් ද මෙයට එක්ව සිටියහ. අද අපේ Event of the week වෙන්වන්නේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වජ්‍ර ජයන්තියටයි.....
►pic and Text I Romesh Dhanushka Silva