2017 ජුලි 01 වන සෙනසුරාදා

සිරස TV-19

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 183

සිරස TV නාලිකාව සිය 19 වැනි සංවත්සරය පසුගියදා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වුණා. සල් සපුනා, මෙඩි සිනා නාට්‍ය ශිල්පීන්, සිරස සූපර්ස්ටාර් ගායක ගායිකාවන් වගේම සිරසේ අාදරණීයන් රුසක් එදා අාවා. අැරයුම පිළිගත් අපිත් ගියා. හදසර අපේ කැමරාෙව් අැඳුණු සොඳුරු දසුන්  Event of the week පිටුෙවන් ඔබටත් බලන්න දෙන්න අපට හිතුනා...


 Pic By – Sumudu Hewapathirana

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00