2017 ජුලි 22 වන සෙනසුරාදා

ධර්ම යුද්ධය Premiere

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 475

මහරාජා එන්ටර්ටේන්මන්ට් ආයතනය නිෂ්පාදනය කරන ධර්මයුද්ධය චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. චෙයියාර් රවී විසින් අධ්‍යක්‍ෂණය කර ඇති ධර්මයුද්ධය මින් පෙර හින්දි, දෙමළ ඇතුළු භාෂා කිහිපයකින් නිෂ්පාදනය කළ චිත්‍රපටයක්.  ජැක්‌සන් ඇන්තනි,  දිල්හානි ඒකනායක,  ඩග්ලස්‌ රණසිංහ,  කුසුම් රේණු,  කුමාර තිරිමාදුර,  තිසුරි යුවනිකා,  විනුම් වන්සඳී, ආරියසේන ගමගේ,  වසන්ත කුමාරසිරි,  අවන්ති අපෝන්සු,  රොෂාන් පිලපිටිය, ආනන්ද අතුකෝරල සහ දනුක දිල්ශාන් ධර්මයුද්ධය සඳහා රංගනයෙන් දායක වුණා.  ප්‍රවීණ සහ ජනප්‍රිය තරු රැසකගේ සහභාගීත්වයෙන් ධර්ම යුද්ධය මංගල දර්ශනය පැවැත්වුණු අතර අද අපේ event of the week වෙන්වන්නේ ධර්ම යුද්ධයේ මංගල දර්ශනයේ දසුන් වෙනුවෙන්


 

 

I  Text & Pic by – Romesh Dhanushka Silva.