2017 ජුලි 29 වන සෙනසුරාදා

China Guangxi Product Exhibition 2017

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

ශ්‍රී ලංකාවේදී  ප්‍රථම වරට  ඉදිරිපත් කෙරුණ අන්තර්ජාතික චීන ග්වන්ග්සි නිෂ්පාදන ප්‍රදර්ශනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයෙදී පසුගියදා පැවැත්වුණා.

මෙහිදී සෞඛ්‍ය හා රූපලාවන්‍ය, ආහාරපාන, නිවාස අලංකාර නිපැයුම්, ගෘහ භාණ්ඩ, ඇඳුම් විලාසිතා මෙන්ම චීන සංස්කෘතික අංගයන් ආදී නොයෙක් භාණ්ඩ හා සේවාවන් ප්‍රදර්ශනය කෙරුණා. මෙරට වෙසෙන චීන ජාතිකයන් මෙන්ම දැකුම්කළු විශ්මිත චීන භාණ්ඩ හා සේවාවන් වලට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන් ගෙන් China Guangxi Product ප්‍රදර්ශනය පිරී ගියා. ප්‍රදර්ශන භාණ්ඩ වලින් මෙන්ම එය නරඹන්න ආපු අයගේ හැඩ වැඩ වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

Pic & Text by – Romesh Danushka Silva