2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

Culinary Art Food Expo 2017

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

ජාත්‍යන්තර සුපවේදීන්ගේ සමාජයන්ගේ සංගමය සහ  ශ්‍රී ලංකා සුපවේදීන්ගේ සංගමය එක්ව 17 වැනි වරටත් ඉදිරිපත් කළ  ‘Culinary Art Food Expo 2017’ ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණා. 

මෙරට තරු පන්තියේ සියලු හෝටල් හි සේවයේ නියුතු සුපවේදීන් නොයෙකුත් අංශ යටතේ තම කුසලතා මෙහිදී ඉදිරිපත් කළ අතර ලෝකයේ විවිද රටවලට අාවේණික රසවත් අාහාර හා බීම වර්ග වලින් මුළු ප්‍රදර්ශන භූමියම පිරී ගොස් තිබුණා. කන්න බොන්න තිබූ දේ වලින් මෙන්ම එය නරඹන්න ආපු අයගේ හැඩ වැඩ වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

Pic / Text by – Romesh Danushka Silva