2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

The Wedding Show 2017

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

විවාහාපේක්ෂිත තරුණ තරුණියන් වෙනුවෙන්ම සංවිධානය කරන ලද  ‘The Wedding Show’ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණා.

මෙහිදී රූපලාවන්‍ය , මංගල ඡායාරූපකරණය  ,කේක් ආකෘති , හෝටල්  , ගෘහ භාණ්ඩ , මංගල ඇඳුම් විලාසිතා මෙන්ම විවාහ උත්සවයකට අත්‍යවශ්‍ය  වන  නොයෙක් භාණ්ඩ හා සේවාවන් ප්‍රදර්ශනය කෙරුණා. විශේෂ වට්ටම් ද සහිතව තෙදිනක් පුරා පැවැත්වුණු මේ ප්‍රදර්ශනය පාරිභෝගිකයන්ගෙන්  පිරී ගියා. එම ප්‍රදර්ශන භාණ්ඩ වලින් මෙන්ම එය නරඹන්න ආපු අයගේ හැඩ වැඩ වලින් අද අපේ Event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

► Pic /Text by – Romesh Danushka Silva

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00